×
الفاتحةආයත් 3

අල්-මුඛ්තසර්

ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ ﴿٣﴾

මෙය පෙර ආයතයේ අල්ලාහ්ව ප්රශංසා කිරීමෙන් පසු ව ඔහු වෙත කෙරෙන පැසසුමයි.