×
الشعراءආයත් 115

අල්-මුඛ්තසර්

إِنْ أَنَا۠ إِلَّا نَذِيرٌ مُّبِينٌ ﴿١١٥﴾

ඇත්තෙන්ම මා අල්ලාහ්ගේ දඬුවම ගැන නුඹලාට අවවාද කරන පැහැදිලි අවවාද කරන්නෙකු මිස නැත.