×
الشعراءආයත් 69

අල්-මුඛ්තසර්

وَٱتْلُ عَلَيْهِمْ نَبَأَ إِبْرَٰهِيمَ ﴿٦٩﴾

එමෙන්ම අහෝ දූතය! ඉබ්රාහීම්ගේ කතා වස්තුව ද නුඹ ඔවුනට කියවා පෙන්වනු.