×
الصافاتආයත් 107

අල්-මුඛ්තසර්

وَفَدَيْنَـٰهُ بِذِبْحٍ عَظِيمٍ ﴿١٠٧﴾

ඉස්මාඊල් සිඳලීම වෙනුවට ඇප වශයෙන් විශාල බැටලුවෙකු පිරිනැමුවෙමු.