×
الصافاتආයත් 179

අල්-මුඛ්තසර්

وَأَبْصِرْ فَسَوْفَ يُبْصِرُونَ ﴿١٧٩﴾

නුඹ බලා සිටිනු. ඔවුනට අත්වන අල්ලාහ්ගේ දඬුවම හා ඔහුගේ විපාකය ඔවුන් මතු දකිනු ඇත.