×
الفتحආයත් 9

අල්-මුඛ්තසර්

لِّتُؤْمِنُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ وَتُعَزِّرُوهُ وَتُوَقِّرُوهُ وَتُسَبِّحُوهُ بُكْرَةً وَأَصِيلًا ﴿٩﴾

අල්ලාහ්ව විශ්වාස කරනු ඇතැයි ද, ඔහුගේ දූතයාණන්ව විශ්වාස කරනු ඇතැයි ද, ඔහුගේ දූතයාණන්ට ගරු කොට ඔහුව කීර්තියට පත් කරනු ඇතැයි ද, දහවල් ආරම්භයේ හා එහි අවසානයේ නුඹලා අල්ලාහ්ව සුවිශුද්ධ කරනු ඇතැයි ද යන දැහැමි අපේක්ෂාවෙනි.