×
الحجراتආයත් 15

අල්-මුඛ්තසර්

إِنَّمَا ٱلْمُؤْمِنُونَ ٱلَّذِينَ ءَامَنُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ ثُمَّ لَمْ يَرْتَابُوا۟ وَجَـٰهَدُوا۟ بِأَمْوَٰلِهِمْ وَأَنفُسِهِمْ فِى سَبِيلِ ٱللَّهِ ۚ أُو۟لَـٰٓئِكَ هُمُ ٱلصَّـٰدِقُونَ ﴿١٥﴾

සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව විශ්වාස කොට, ඔවුන්ගේ විශ්වාසය සමග කිසිදු සැකයක් මුසු නොකොට, ඔවුන්ගේ ධනය හා ජීවිත පරිත්යාගයෙන් අල්ලාහ්ගේ මාර්ගයේ කැපවී, ඒ කිසිවක හෝ ලොභීකමක් නොපෙන්වූ දේව විශ්වාසීන් වනාහි, මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ මොවූහු ඔවුන්ගේ දේව විශ්වාසයේ සත්යවාදීහු වෙති.