×
الواقعةආයත් 88

අල්-මුඛ්තසර්

فَأَمَّآ إِن كَانَ مِنَ ٱلْمُقَرَّبِينَ ﴿٨٨﴾

මිය ගිය තැනැත්තා යහපත් දේ වෙත පෙරටුගාමීව කටයුතු කළවුන් අතරින් වී නම්,