×
المعارجආයත් 19

අල්-මුඛ්තසර්

إِنَّ ٱلْإِنسَـٰنَ خُلِقَ هَلُوعًا ﴿١٩﴾

සැබැවින්ම මිනිසා තෘෂ්ණාවෙන් යුත් කලබලකාරී තත්ත්වයේ මවනු ලැබ ඇත.