×
المعارجආයත් 22

අල්-මුඛ්තසර්

إِلَّا ٱلْمُصَلِّينَ ﴿٢٢﴾

නමුත් සලාතය ඉටු කරන්නන් හැර. ඔවුහු මෙම නින්දාසහගත ගුණාංගවලින් නිරෝගිමත් වූවන් වෙති.