×
القيامةආයත් 37

අල්-මුඛ්තසර්

أَلَمْ يَكُ نُطْفَةً مِّن مَّنِىٍّ يُمْنَىٰ ﴿٣٧﴾

දිනක මෙම මිනිසා ගර්භාෂය තුළ හළන ලද ශුක්රාණුවක් ලෙස නොසිටියේ ද?