×
المرسلاتආයත් 24

අල්-මුඛ්තසර්

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ ﴿٢٤﴾

අල්ලාහ්ගේ බල මහිමය බොරුකළවුනට එදින විනාශයකි. වේදනාවකි. එමෙන්ම අලාභයකි.