×
المرسلاتආයත් 40

අල්-මුඛ්තසර්

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ ﴿٤٠﴾

වෙන්කරන විනිශ්චය දිනය බොරුකළවුනට එදින විනාශයකි, වේදනාවකි, එමෙන්ම අලාභයකි.