×
النازعاتආයත් 14

අල්-මුඛ්තසර්

فَإِذَا هُم بِٱلسَّاهِرَةِ ﴿١٤﴾

එවිට මිය ගොස් පොළොවට වැළලුනු සියලු දෙනා යළි ජීවමානව ඒ මත නැගී සිටිනු ඇත.