×
النازعاتආයත් 34

අල්-මුඛ්තසර්

فَإِذَا جَآءَتِ ٱلطَّآمَّةُ ٱلْكُبْرَىٰ ﴿٣٤﴾

එහි අර්බුදවලින් සියල්ල ආවරණය කරන දෙවන පිඹුම පිඹිනු ලැබ ලොව අවසානය සිදුවන විට