×
الانفطارආයත් 11

අල්-මුඛ්තසර්

كِرَامًا كَـٰتِبِينَ ﴿١١﴾

අල්ලාහ් අබියස ගෞරවයට පාත්ර වූවන් හා නුඹලා කරන ක්රියාවන් ලියාගන්නන් ලෙසින් ඔවුන් කටයුතු කරනු ඇත.