×
المطففينආයත් 10

අල්-මුඛ්තසර්

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ ﴿١٠﴾

එදින බොරු කරන්නන්හට මහත් වූ විනාශයක් අත්වනු ඇත. එය මහත් වූ පාඩුවකි.