×
المطففينආයත් 16

අල්-මුඛ්තසර්

ثُمَّ إِنَّهُمْ لَصَالُوا۟ ٱلْجَحِيمِ ﴿١٦﴾

අනතුරුව සැබැවින්ම ඔවුන් නිරයට පිවිස, එහි නිරා ගින්නේ උණුසුම විඳිනු ඇත.