×
المطففينආයත් 20

අල්-මුඛ්තසර්

كِتَـٰبٌ مَّرْقُومٌ ﴿٢٠﴾

සැබැවින්ම ඔවුන්ගේ වාර්තා පොත ලියමින්ම පවතී. එහි කිසිදු අඩු වැඩි කිරීමක් සිදු නොවේ.