×
الطارقආයත් 14

අල්-මුඛ්තසර්

وَمَا هُوَ بِٱلْهَزْلِ ﴿١٤﴾

එය සෙල්ලමක් ලෙස හෝ නිෂ්ඵල දෙයක් ලෙස හෝ නොවේ. එය බරපතලය. එමෙන්ම සත්යයය.